ඕනෑම අවස්ථාවක විශ්‍රාම යන්න ලෑස්තියි

ඕනෑම අවස්ථාවක විශ්‍රාම යන්න ලෑස්තියි

ඕනෑම අවස්ථාවක විශ්‍රාම යෑමට සුදානමින් පසුවන බව කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන සදහන් කරයි.

ඊයේ (20) පැවති මාධ්‍ය හමුවක් කැඳවමින් ඔහු ඒ බව සඳහන් කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් වෛද්‍යවරයා පවසා මෙසේද පැවසීය.

“මේ වනවිට සෞඛ්‍ය අමාත්‍යාංශයේත් සෞඛ්‍ය අංශයේත් ඉන්න උසස් නිලධාරීන් කටහඩේ බලයට පරිපාලනය කරනවා. දෙතුන් සීයක් එකතුවෙලා කිව්වොත් මෙයාව එළවන්න කියලා එළවනවා. ඉතින් ඒ තත්ත්වයෙන් තමයි තීන්දු තීරණ ගන්නේ. හැබැයි මම නම් විශ්‍රාම යන්න ලෑස්තියි. මේ රාජ්‍ය සේවයේ සිටීමේ හරයක් නැහැ.” යනුවෙන්