උද්ධමනය ඉහළට

උද්ධමනය ඉහළට

ජාතික පාරිභෝගික මිල දර්ශකයට අනුව පසුගිය මාසයේ උද්ධමනය සියයට 6.5 දක්වා ඉහළ ගොස් ඇති බව ජන ලේඛන සහ සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.

පසුගිය වසරේ දෙසැම්බර් මාසයේ එය දැක්වුණේ සියයට 4.2 ක් ලෙසයි.

දෙසැම්බර් මාසයේ සියයට 1.6 ක් ලෙස දැක්වුණු ආහාර කාණ්ඩයේ උද්ධමනය ජනවාරි මාසයේ සියයට 4.1 ක් දක්වා වැඩි වී ඇති අතර දෙසැම්බරයේ සියයට 6.3 ක් ලෙස පැවති ආහාර නොවන කාණ්ඩයේ උද්ධමනය සියයට 8.5 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

COMMENTS