ගෝඨාභයගේ පෞද්ගලික ලේකම් ඉල්ලා අස්වෙයි

ගෝඨාභයගේ පෞද්ගලික ලේකම් ඉල්ලා අස්වෙයි

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ පෞද්ගලික ලේකම්වරයා ලෙස කටයුතු කළ සුගීෂ්වර බණ්ඩාර එම ධුරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා.

එයට අදාළ ලිපිය ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා වෙත ඔහු අද (20) යොමුකර තිබෙනවා.

එම ලිපිය මඟින් ඔහු පෙන්වා දෙන්නේ තමන් නව දේශපාලන ගමනක් යාමේ අපේක්ෂාවෙන් මෙම තනතුරෙන් ඉල්ලා අස්වීමට තීරණය කළ බවයි.

ඔහුගේ ඉල්ලා අස්වීමේ ලිපිය පහතින්,

COMMENTS