රන් මිළ ඉහළට

පසුගිය දිනවලට සාපේක්ෂව අද (19) දිනයේ රන් මිළ ඉහළ ගොස් තිබෙනවා.
ඒ අනුව කැරට් 22යි ග්‍රෑම් 8ක රන් ප්‍රමාණයක මිල සටහන් වූයේ රුපියල් 163,700ක් ලෙසයි.
එමෙන් ම කැරට් 22යි ග්‍රෑම් 1ක රන් ප්‍රමාණයක මිල දැක්වුණේ රුපියල් 20,460ක් ලෙසයි.
කැරට් 24යි ග්‍රෑම් 8ක මිල සටහන් වූයේ 178,500ක් ලෙසයි.