දඹුල්ල උණුසුම් වෙද්දී කාසිය වාසිය ඇෆ්ගනිස්තානයට

දඹුල්ල උණුසුම් වෙද්දී කාසිය වාසිය ඇෆ්ගනිස්තානයට

ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තානය අතර දඹුල්ලේදී අද පැවැත්වෙන විස්සයි ක්‍රිකට් තරගයේ ප්‍රවේශපත්‍ර මිලදීගැනීම සඳහා ක්‍රීඩාලෝලීන් පැමිණීමත් සමග දඹුල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය අසල උණුසුම් තත්ත්වයක් ඇතිවී තිබේ.

මේ අතර ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තානය අතර පැවැත්වෙන දෙවන විස්සයි විස්ස ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය දිනූ ඇෆ්ගනිස්තාන නායකයා ප්‍රථමයෙන් පන්දු යැවීමට තීරණය කළේය.

COMMENTS