කොළඹ ප්‍රදේශ කිහිපයකට අද වතුර නෑ

කොළඹ ප්‍රදේශ කිහිපයකට අද වතුර නෑ

අඹතලේ ජල සැපයුම් මධ්‍යස්ථානයේ සිදු කෙරෙන අලුුත් වැඩියා කටයුත්තක් හේතුවෙන් කොළඹ ප්‍රදේශ කිහිපයක අද (17) ජල සැපයුම අත්හිටුවන බව ජලසම්පාදන මණ්ඩලය පවසනවා.

ඒ, කොළඹ 11, 12, 13, 14 සහ 15 ප්‍රදේශවලට බවයි සඳහන් වන්නේ.

මෙම ජල සැපයුම අත්හිටු වන්නේ පස්වරු 5 සිට පැය 16ක් දක්වා බවයි එම මණ්ඩලය පවසන්නේ.

COMMENTS