මෙරටින් පලාගිය අපරාධකරුවන් 42කට රතු නිවේදන

මෙරටින් පලාගිය අපරාධකරුවන් 42කට රතු නිවේදන

විවිධ සංවිධානාත්මක අපරාධවලට සම්බන්ධව මෙරටින් පලා ගොස් සිටින අපරාධකරුවන් සඳහා ජාත්‍යන්තර රතු නිවේදන 42ක් නිකුත් කර ඇති බව වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පවසනවා.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් වැඩබලන පොලිස්පතිවරයා කියා සිටියේ ජාත්‍යන්තර පොලීසියේ සහාය ලබා ගනිමින් ඉදිරියේ දී මෙම රතු නිවේදන නිකුත් කළ සැකකරුවන් මෙරටට ගෙන්වීමට නියමිත බවයි

එමෙන්ම ඊයේ (15) පෙරවරුවේ මෙරටට රැගෙන පැමිණි කුඩු සලිඳුගේ ප්‍රධාන ගෝලයාගෙන් ද අපරාධ ගණනාවක් සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීමට ද නියමිත බව ඔහු සඳහන් කළා