බිහිසුණු අනතුරක් – 12ක් රෝහලේ

බිහිසුණු අනතුරක් – 12ක් රෝහලේ

වාරියපොළ – කළුගමුව මාර්ගයේ බමුණාකොටුව ප්‍රදේශයේ දී රිය අනතුරක් සිදුව තිබෙනවා.

වෑන් රථයක් මාර්ගයෙන් ඉවතට පැන ගසක ගැටීමෙන් අදාළ අනතුර සිදුව ඇති බවයි වාර්තා වන්නේ.

පොලිසිය පැවසුවේ මෙම රිය අනතුර හේතුවෙන් 12 දෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර ඇති බවයි.

COMMENTS