මෙම වසරේ මේ දක්වා සංචාරකයන් ලක්ෂ 03ක් ලංකාවට ඇවිත්

මෙම වසරේ මේ දක්වා සංචාරකයන් ලක්ෂ 03ක් ලංකාවට ඇවිත්

මේ අතර, 2024 වසරේ ජනවාරි පළමු වැනි දා සිට අද දිනය දක්වා මෙරටට පැමිණි සංචාරකයන් ගණන ලක්ෂ 03 ඉක්මවා ඇතැයි ඊයේ ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය අනාවරණ කළා.

පෙබරවාරි 13 වැනි දා වන විට පෙබරවාරි මාසයේ පළමු දින 13 තුළ දිවයිනට පැමිණි සංචාරකයන් සංඛ්‍යාව 98,455ක් ලෙසයි වාර්තා වුණේ.

ජනවාරි මාසයේ ද පැමිණි 2,08,253ක සංවාරක සංඛ්‍යාව සැලකූ විට වසරේ මේ දක්වා සංචාරකයන් 3,06,708ක් ශ්‍රී ලංකාවට පැමිණ තිබෙනවා.

COMMENTS