පාඨලීගේ පක්ෂයේ ප්‍රතිපත්ති ප්‍රකාශය එළි දකී

පාඨලීගේ පක්ෂයේ ප්‍රතිපත්ති ප්‍රකාශය එළි දකී

පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතාගේ නායකත්වයෙන් යුත් එක්සත් ජනරජ පෙරමුණ පක්ෂයේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඊයේ (14) කොළඹ ලක්ෂ්මන් කදිරගාමර් මධ්‍යස්ථානයේ දී එළිදැක්වීය.

දේශය වෙනුවෙන් එක්වන පියවරක් මැයෙන් එය නම් කර ඇත. මෙම අවස්ථාවට හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන කුමාර වෙල්ගම, ඩලස් අලහප්පෙරුම,අනුර ප්‍රියදර්ශන යාපා, රවුෆ් හකීම් ඇතුළු ආරාධිතයින් විශාල පිරිසක් සහභාගී වී ඇත.

COMMENTS