අත්‍යවශ්‍ය භාණ්ඩ කිහිපයක මිල පහතට

අත්‍යවශ්‍ය භාණ්ඩ කිහිපයක මිල පහතට

ලංකා සතොස ආයතනය අත්‍යවශ්‍ය භාණ්ඩ කිහිපයක මිල ගණන් පහත දමා තිබෙනවා.

ඒ එළැඹෙන උත්සව සමය හේතුවෙන්.

ඒ අනුව භාණ්ඩ 08ක මිල ගණන් මෙලෙස පහත දමා තිබෙනවා.

ඒ අනුව මෙම ප්‍රතිලාභය අද (15) දිනයේ සිට පාරිභෝගිකයින්ට අත්විඳිය හැකි බවයි එම ආයතනය පවසන්නේ.

රතු කව්පි, සුදු කව්පි, ටින් මාළු ඇතුළු භාණ්ඩ කිහිපයක මිල ගණන් මෙසේ පහළ දමා ඇති අතර එම මිල ගණන් පහතින්.

COMMENTS