සෞඛ්‍ය වර්ජනය අවසන්

සෞඛ්‍ය වර්ජනය අවසන්

සෞඛ්‍ය වැඩ වර්ජනය හෙට (15) උදෑසන 06.30 සිට අවසන් කරන බව සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානය පවසයි.

සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා වෘත්තීය සමිති එකමුතුව වෙත ලබන සදුදා සාකච්ඡා කිරීමට එක්වීම නිසා මෙම තීරණය ගෙන ඇත.