ශ්‍රී ලංකා – ඇෆ්ගන් අවසන් එක්දින තරඟය අද

සංචාරක ඇෆ්ගනිස්ථාන කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර 3 වන සහ අවසන් එක්දින තරගය අද පැවැත්වෙනවා.
මේ වන විටත් තරගාවලිය 2 ට 0 ක් ලෙස ශ්‍රී ලංකා කණ්ඩායම ජයගෙන අවසන්. අද තරගයද ජය ගනිමින් පූර්ණ තරගාවලි ජයක් වාර්තා කිරීම ශ්‍රී ලංකා කණ්ඩායමේ අපේක්ෂාව වනවා.