ව්‍යාපාර ආයතන දෙලක්ෂ හැටතුන් දහසක් වැසී ගිහින්

ව්‍යාපාර ආයතන දෙලක්ෂ හැටතුන් දහසක් වැසී ගිහින්

පසුගිය 2018 හා 2022 කාලසීමාව තුළ ආර්ථික අර්බුදය හා කොවිඩ් වසංගය හේතුවෙන් මෙරට ව්‍යාපාර ආයතන දෙලක්ෂ හැටතුන් දහසක් වැසීගොස් ඇති බව ජන ලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව පවසනවා.

ඉන් එක්ලක්ෂ අනූහත්දහසක්ම ක්ෂුද්‍ර පරිමාණ ව්‍යාපාර ආයතනවීම විශේෂත්වයක්.

COMMENTS