දහම් පාසල් ශ්‍රේණි විභාගය 18 වනදා

දහම් පාසල් ශ්‍රේණි විභාගය 18 වනදා

සමස්ත ලංකා ශාසනාරක්ෂක මණ්ඩලයේ උපදෙස් පරිදි බෞද්ධ කටයුතු පිළිබඳ දෙපාර්තමේන්තුව මගින් වාර්ෂිකව පවත්වනු ලබන දහම් පාසල් ශ්‍රේණි විභාගය -2023 දිවයිනම ආවරණය වන පරිදි මධ්‍යස්ථාන 4076 දී දහම් පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන් 803236 ක් වෙනුවෙන් ‍ ‍2024 පෙබරවාරි මස 18 වනදා පැවැත්වීමට නියමිත බව බෞද්ධ කටයුතු පිළිබඳ දෙපාර්තමේන්තුව සඳහන් කරයි.