ඉදිරි මැතිවරණයෙන් පසු අනුර විපක්ෂ නායක වීමට ඉඩක්

ඉදිරි මැතිවරණයෙන් පසු අනුර විපක්ෂ නායක වීමට ඉඩක්

ඉදිරි මැතිවරණයෙන් පසු අනුර කුමාර දිසානායක විපක්ෂ නායක වීමට වැඩි ඉඩක් පවතින බව පාර්ලිමේන්තු මන්ත්‍රී පලනි දිගම්බරම් පවසනවා.

සුර්යන් පුවත් අංශය සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළා.

ඔහු සඳහන් කලේ ඉදරි මැතිවරණයේදී ජනපති ධුරයට සජිත් ප්‍රේමදාස පත්වන බවත් අනුර කුමාර දිසානායක විපක්ෂ නායක වීමට වැඩි ඉඩක් පවතින බවත්ය.

අනුර කුමාර දිසානායකගේ ඉන්දීය සංචාරය ඉතා හොඳ බවත් සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ඔහු සඳහන් කළා.

COMMENTS