ශ්‍රී ලංකන් ගුවන් යානයක් හදිසියේ ගොඩබස්සවයි

ශ්‍රී ලංකන් ගුවන් යානයක් හදිසියේ ගොඩබස්සවයි

ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් UL 605 දරණ මෙල්බර්න් සිට කොළඹ බලා පියාසර කරන ලද ගුවන් යානය හදිසියේම ආපසු මෙල්බර්න් ගුවන් තොටුපළ වෙත ගොඩබස්සවා තිබෙනවා.

කාර්මික දෝෂයක් හේතුවෙන් මෙම යානය ගොඩබස්සවා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

යානය ආරක්ෂිතව ගොඩ බස්සවා ඇති අතර යානයේ සිටින සියලුම මගීන් ආරක්ෂිතව සිටින බවද සඳහන්.

COMMENTS