රුපියල ඉහළට

රුපියල ඉහළට

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරන ලද මුදල් විනිමය අනුපාත වාර්තාවට අනුව ඊයේ (05) දවසේ රුපියලේ ඉහළ යෑමක් පෙන්නුම් කර තිබෙනවා.

ඒ අනුව ඊයේ දිනයේ ඇමරිකානු ඩොලරයක ගැණුම් වටිනාකම රුපියල් 317. 70 ක් ලෙස සටහන් වී තිබෙනවා.

පසුගිය සිකුරාදා අමෙරිකානු ඩොලරයක ගැණුම් මිල සටහන් වූයේ රුපියල් 307. 17ක් ලෙසයි.

එමෙන්ම ඊයේ දිනයේ ඇමරිකානු ඩොලරයක විකුණුම් මිල රුපියල් 317. 25ක් ලෙස සටහන් වූ අතර පසුගිය සිකුරාදා අමෙරිකානු ඩොලරයක විකුණුම් මිල සටහන් වූයේ රුපියල් 316. 99ක් ලෙසයි.

COMMENTS