බයිඩන්ගෙන් ඉන්දියාවට බිලියන 04ක යුධ උපකරණ

බයිඩන්ගෙන් ඉන්දියාවට බිලියන 04ක යුධ උපකරණ

අමෙරිකානු ⁣ඩොලර් බිලියන 04ක ආයුධ සහ යුධ උපකරණ ඉන්දියාවට අලෙවි කිරීමට අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න්ගේ පරිපාලනය අනුමැතිය ලබාදී තිබෙනවා.

විදෙස් වාර්තා සඳහන් කළේ අමෙරිකානු ආරක්ෂක දෙපාර්තමේන්තුව මේ සම්බන්ධයෙන් නිල නිවේදනයක් නිකුත් කර ඇති බවයි.

ඉන්දු – අමෙරිකා ද්වීපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් වීමට මෙම ⁣ගනුදෙනුව උපකාර වනු ඇති බවයි එහි දක්වා ඇත්තේ.

මිසයිලවලින් සන්නද්ධ දුරස්ථව ක්‍රියාත්මක කළ මැකි MQ – 9B ඩ්‍රෝන යානා ද මෙලෙස ඉන්දියාවට අලෙවි කරන යුධ උපකරණ අතරට ඇතුළත් බවයි සඳහන්.

https://shorturl.at/hnsDM