සියලු වෛද්‍ය සංගම් එකතුවෙයි

සියලු වෛද්‍ය සංගම් එකතුවෙයි

වෛද්‍ය සේවාවේ අනාගතය වෙනුවෙන් සියලු වෛද්‍ය සංගම් එක්ව නව වැඩපිළිවෙලක් ආරම්භ කිරීමට තීරණය කර තිබේ.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය, විශේෂඥ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සහ ශ්‍රී ලංකා වෛද්‍ය ආයතනය ඇතුළු සියලු ක්ෂේත්‍රවල වෛද්‍යවරුන්ගේ සහභාගීත්වයෙන් මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මකකිරීමට නියමිතය.

ඒ සඳහා විශේෂ සාකච්ඡාවක් (24) දිනයේ පැවැත්වු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ මහතා සඳහන් කළේය.

“මේ රටේ නිදහස් සෞඛ්‍ය සේවාව ඉදිරියේ දී රටට බරක් නොදැනෙන විදියට සහ මේ රටේ ජනතාවට ගුණාත්මක සේවාවක් සපයන්න පුළුවන් ක්‍රමවේදයක් අපි කතා කළ යුතුයි. ඖෂධවලට අපි වැයකරන මුදලට සාපේක්ෂව ජනතාවට කොහොමද වැඩි සේවාවක් ලබාදෙන්නේ. මේ මුදලට අපි සාධාරණයක් කරන්නේ සහ මේ සේවාව මීට වඩා අඩු වියදමකින් දෙන්න පුළුවන් කොහොම ද කියන කාරණය ගැන ඊයේ සාකච්ඡා වුණා. එකඟතාවයකට ආවා පොදු කමිටුවක් යටතේ මේ රටේ නිදහස් සෞඛ්‍ය සේවය අලුත් පරිච්ඡේදයකට අරන් යන්න.” යනුවෙන්

COMMENTS