ව්‍යාපාරික ගණුදෙනු සඳහා පුද්ගලික ගිණුම් භාවිතා කරන්නන්ට මහ බැංකුවෙන් නිවේදනයක්

ව්‍යාපාරික ගණුදෙනු සඳහා පුද්ගලික ගිණුම් භාවිතා කරන්නන්ට මහ බැංකුවෙන් නිවේදනයක්

ව්‍යාපාරික ගනුදෙන සඳහා පුද්ගලික ගිණුම් භාවිත කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුව විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ව්‍යාපාර කටයුතු සඳහා පෞද්ගලික ගිණුම් භාවිත කිරීමෙන් බදු සංකූලතා ඇති වන බවයි.

පුද්ගලික සහ ව්‍යාපාරික අරමුදල් එකිනෙක මිශ්‍ර වීම, මුදල් විශුද්ධිකරණය වැනි බරපතල අපරාධ චෝදනාවට ලක් විය හැකි බවයි එහි සඳහන් වන්නේ