මන්ත්‍රීවරුන් 14කට පාර්ලිමේන්තු සැසිවාර අත්හිටුවයි

මන්ත්‍රීවරුන් 14කට පාර්ලිමේන්තු සැසිවාර අත්හිටුවයි

ඉන්දීය මන්ත්‍රීවරු කිහපදෙනෙක් පාර්ලිමේන්තු කටයුතු වලට බාධා කර තිබෙනවා.

ඒ අනුව එරට විපක්ෂ මන්ත්‍රීවරුන් 14 දෙනෙකුගේ පාර්ලිමේන්තු සැසිවාර අත්හිටුවීමේ යෝජනාවක් ලෝක් සභාව විසින් සම්මත කළා.

කොංග්‍රස් පක්ෂයේ මන්ත්‍රීවරුන් 05 දෙනෙකු ද ඊට ඇතුළත්.

ඉන්දිය මාධ්‍ය වාර්තා කළේ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ප්‍රල්හාද් ජෝර්ෂි විසින් සැසිවාර අත්හිටුවීමේ යෝජනාව ඉදිරිපත් කළ බවයි.

COMMENTS