ඩොලරයත් ඉහළට

ඩොලරයත් ඉහළට

අද දින එක්සත් ජනපද ඩොලරයේ විකුණුම් සහ ගැණුම් අගය වැඩිවුණා.

ශ්‍රී ලංකා මහ බැංකුව අද (14) නිකුත් කළ විනිමය අනුපාත වාර්තාවට අනුව ඊයේ දිනයට සාපේක්ෂව මෙම වැඩිවීම වාර්තා වී තිබෙනවා.

අද දින එක්සත් ජනපද ඩොලරයක ගැණුම් අගය රුපියල් 322. 23ක්.

ඊයේ දිනයේ ඇමරිකානු ඩොලරයක ගැණුම් මිල රුපියල් 331. 47යි.

අද දින ඇමරිකානු ඩොලරයක විකුණුම් මිල රුපියල් 331.47යි.

ඊයේ දිනයේ එම අගය රුපියල් 331.61ක්.