ජාතික අක්ෂි රෝහලේ අද සංකේත වැඩවර්ජනයක්

ජාතික අක්ෂි රෝහලේ අද සංකේත වැඩවර්ජනයක්

කොළඹ ජාතික අක්ෂි රෝහලේ වෛද්‍යවරුන් අද (14) වර්ජනයක නිරතවීමට තීරණය කර තිබේ.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කළේ අද පෙරවරු 8 සිට එලෙස එක්දින සංකේත වැඩවර්ජනයක් දියත් කරන බවය.

COMMENTS