අධිවේගී මාර්ගය භාවිත කරන සියලුදෙනාට දැනුම්දීමක්

අධිවේගී මාර්ගය භාවිත කරන සියලුදෙනාට දැනුම්දීමක්

පවතින අධික වැසි තත්ත්වයත් සමග ජලයෙන් යටවීම හේතුවෙන් කොක්මාදුව හුවමාරුවෙන් පිටවී කනංකේ දෙසට ගමන් කළ නොහැකි මට්ටමට ගංවතුර තත්ත්වයක් තවදුරටත් පවතින බව මාර්ග සංවර්ධන අධිකාරිය පවසයි.

මේ හේතුවෙන් සියලුම රියදුරන්ගෙන් ඉල්ලීමක් කර ඇත්තේ කොළඹ සිට ගමන් ගන්නා රථවාහන පාලටුව අන්තර් හුවමාරුවෙන් ද මත්තල සිට පැමිණෙන රථවාහන ගොඩගම හුවමාරුවෙන් ද පිටවීමට කටයුතු කරන ලෙසටය.

COMMENTS