ශෂිකා සහ බාචි සුසාන්ගෙන් අලුත් වැඩක්
![ශෂිකා සහ බාචි සුසාන්ගෙන් අලුත් වැඩක් ශෂිකා සහ බාචි සුසාන්ගෙන් අලුත් වැඩක්](https://www.mynewslanka.com/wp-content/uploads/2023/12/karana.jpg)
වර්තමාන ගායන ක්ෂේත්රයේ ජනප්රියත්වයෙන් වගේම දක්ෂතාවයෙන් ඉහළින්ම සිටින ගායන තරු දෙකක් තමයි ශෂිකා නිසංසලා සහ බාචි සුසාන් කියන්නේ.
ඉතින් මේ දවස්වල කතා බහට ලක්වෙන්නේ ශශිකා සහ බාචි සුසාන් ගායනා කරන අලුත්ම ගීතය ගැනයි.
ඒ “කරඹ මල්” කියන ගීතයයි.
මේ ගීතයේ පද රචනයත් ජනප්රිය ගී පද රචක මනුරංග විජේසේකර විසින් සිදු කර තිබීම විශේෂත්වයක්.
සංගීතය ගයාන් රැන්ඩි පෙරේරා සහ තනු නිර්මාණය දිනේෂ් ගමගේ විසින් සිදු කර තිබුණා.
මෙම ගීතයත් රසික ජනතාව අතර ප්රසිද්ධ වනු ඇතැයි බොහෝ දෙනා විශ්වාස පල කරනවා.
මේ ගීතය නිකුත් කර පැය කිහිපයක් වුනත් ඒ සඳහා බොහෝ ප්රේක්ෂක අවධානය යොමු වී ඇති අතර එය සුන්දර නිරමාණයක් වෙනවා. My newslanka හරහා අපි මෙලස එය ඔබ වෙත ගෙන එනවා.
![](https://www.mynewslanka.com/wp-content/uploads/2023/12/242431727_258545009349473_3544521758056289329_n-650x867.jpg)
![](https://www.mynewslanka.com/wp-content/uploads/2023/12/1497350620Bachi1.jpg)
![](https://www.mynewslanka.com/wp-content/uploads/2023/12/Sashika_Nisansala-650x813.jpg)
![](https://www.mynewslanka.com/wp-content/uploads/2023/12/1528448834Bachi_Susan1.jpg)
![](https://www.mynewslanka.com/wp-content/uploads/2023/12/sddefault.jpg)
![](https://www.mynewslanka.com/wp-content/uploads/2023/12/84269547_2516143518600284_4519975173734006784_n.jpg)