මීළඟ ජනාධිපතිවරණය ගැන මහින්ද දේශප්‍රිය කියන කතාව

මීළඟ ජනාධිපතිවරණය ගැන මහින්ද දේශප්‍රිය කියන කතාව

මීළඟ ජනාධිපතිවරණය ලබන වසරේ අනිවාර්යයෙන් පැවැත්විය යුතු බවත්, එය කල් දැමිය හැක්කේ ජනමත විචාරණයකින් පමණක් බවත් මැතිවරණ කොමිසමේ හිටපු සභාපති මහින්ද දේශප්‍රිය පවසා තිබෙනවා.

ඔහු මේ අදහස් පළ කළේ ප්‍රජාතාන්ත්‍රික ප්‍රතිසංස්කරණ සඳහා වන ජනතා ව්‍යාපාරය විසින් තරුණ සංවිධාන 25ක එකමුතුවෙන් සකස් කළ රාජ්‍ය ප්‍රතිසංස්කරණ ප්‍රතිපත්ති මාලාව එළිදැක්වීමේ අවස්ථාවට එක්වෙමින්.