බිත්තර කාලා හමාරයි

බිත්තර කාලා හමාරයි

දේශීය වෙළෙඳපොලේ බිත්තර මිල යළිත් ඉහළ ගොස් තිබෙනවා.

හැටන් ප්‍රදේශයේ බිත්තර අලෙවිසැල්වල රතු බිත්තරයක් රුපියල් 62යි.

සුදු බිත්තරයක් රුපියල් 59ත් 60ත් අතර මිලකටත් අලෙවි කරන බව වාර්තා වෙනවා.

තොග වෙළෙඳුන් ඊයේ (11) සිට බිත්තර මිල ඉහළ දැමිම නිසා මේ වන විට පාරිභෝගිකයන් දැඩි අසිරුතාවයට පත්ව තිබෙනවා.

COMMENTS