කන්දකාඩුවෙන් රැඳවියෝ 50ක් පනී – පැන්න පිරිසක් කොටු

කන්දකාඩුවෙන් රැඳවියෝ 50ක් පනී – පැන්න පිරිසක් කොටු

UPDATE:- කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙන් පළාගිය රැඳවියන් අතරින් 23ක් මේ වනවිට පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව මහතා ඒ බව සඳහන් කළේය.
…………………………………………………..

මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් පුනරුත්ථාපනය කරනු ලබන කන්දකාඩු මධ්‍යස්ථානයෙන් ඊයේ (11 ) රැඳවියන් 50ට ආසන්න පිරිසක් පළාගොස් ඇතැයි ආරංචි මාර්ග සඳහන් කරයි. පළාගිය රැඳවියන් සොයා පොලිසිය සහ ආරක්ෂක අංශ මෙහෙයුමක් ආරම්භ කර ඇත.