ලොව ජනප්‍රියම නායකයා මෝදි

ලොව ජනප්‍රියම නායකයා මෝදි

ලොව සිටින නායකයන් අතර ජනප්‍රියම නායකයා බවට ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි පත්වුණා.

ඒ අමෙරිකාව කේන්ද්‍රකරගත් මෝර්නින් කන්සල්ට් නම් ආයතනය මඟින් සිදු කළ සමීක්ෂණයකින්.

76%ක මනාප ලබාගනිමින් ඉන්දීය අග්‍රාමාත්‍යවරයා ගෝලීය නායකයන්ගේ ජනප්‍රිය ලැයිස්තුවේ පළමු තැනට පත්වුණා.

මෙක්සිකෝවේ ජනාධිපති ඇන්ඩ්‍රස් මැනුවල් ලෝපස් එම ලැයිස්තුවේ දෙවන තැනට.

ඒ මනාප ප්‍රතිශතය 66% කින්.

ස්විට්සර්ලන්ත ජනාධිපති ඇලේන් බර්සෙග් 58%ක් මනාප ප්‍රතිශතයක් ලබාගනමින් තුන්වන ස්ථානයට පත්වුණා.

COMMENTS