ශ්‍රී ලංකාව හා ජපානය අතර තරඟය අද

ශ්‍රී ලංකාව හා ජපානය අතර තරඟය අද

19න් පහළ ආසියානු කුසලානයේ ශ්‍රී ලංකාව හා ජපානය අතර තරඟය මේ වන විට පැවැත්වෙනවා.

කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා නායක සිනෙත් ජයවර්ධන පළමුවෙන් පන්දු රැකීමට තීරණය කළා.

ජපාන කණ්ඩායම මෙහෙයවන්නේ, ෂොටාරා හිරට්සුකා විසින්.