ජනපති පුටුවට තරඟ කරන පුටින්

ජනපති පුටුවට තරඟ කරන පුටින්

2024 දි පැවැත්වීමට නියමිත රුසියානු ජනාධිපතිවරණය සඳහා වත්මන් ජනාධිපති පුටින් ප්‍රකාශ කර තිබෙනවා.

ඔහු මෙම ජනාධිපතිවරණය ජයගතහොත් 2030 වසර දක්වා රුසියානු ජනාධිපති පුටුව හිමියි.

71 හැවිරිදියේ පසුවන පුටින් 2012 වසරේ සිට ජනාධිපති ධූරයේ කටයුතු කරනවා.

රුසියාවේ තරුණ සහ වැඩිහිටි පිරිස අතර ද පුටින් ජනප්‍රියත්වයක් හිමිකරගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

දේශපාලන විචාරකයින් ප්‍රකාශ කරන්නේ ජනාධිපතිවරණයේ දී ඔහු 90%ක ඉහළ ඡන්ද ප්‍රතිශතයකින් ජයගනු ඇති බවයි.