කරාපිටියේ දී පස් කන්දට යටවී එක් අයෙකු මරුට

කරාපිටියේ දී පස් කන්දට යටවී එක් අයෙකු මරුට

කරාපිටිය රෝහල අසල ඉදිකිරීම් ස්ථානයකට පස් කන්දක් කඩා වැටී යට වූ කම්කරුවන් සිව්දෙනාගෙන් එක් අයෙකු ජීවිතක්ෂයට පත් ව තිබෙනවා.

අනතුරෙන් තිදෙනෙකු මුදා ගැණුන බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළා.

මුදාගත් අය කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබෙනවා.