Homeඋණුසුම් පුවත්අද පැය 16ක් වතුර නෑDecember 9, 2023 7:43 am 0 අද (09) පස්වරු 5 සිට අනිද්දා (10) පෙරවරු 9 දක්වා පැය 16ක ජල කප්පාදුවක් සිදුකෙරෙන බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි. ඒ කොළඹ 11, 12, 13, 14 සහ 15 යන ප්‍රදේශවලටය.