වර්ජනය තාවකාලිකව අවසන්

වර්ජනය තාවකාලිකව අවසන්

මහරගම අපේක්ෂා රෝහලේ විකිරණ තාක්ෂණවේදීන් ආරම්භ කළ වෘත්තීය ක්‍රියාමාර්ගය තාවකාලිකව අවසන් කළා.

අතිකාල දීමනා කප්පාදුවක් මුල් කරගනිමින් මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය ආරම්ඹ කළේ පෙරේදා(06) වෙනිදයි.

වර්ජනයේ නිරත විකිරණ තාක්ෂණවේදීන් පැවසුවේ, සෞඛ්‍ය ලේකම්වරයා සාකච්ඡාවක් ලබාදෙන තුරු අමතර සේවාවලින් ඉවත් වී සිටින බවයි.

COMMENTS