ජනාධිපතිගෙන් ප්‍රකාශයක්

ජනාධිපතිගෙන් ප්‍රකාශයක්

2024 දි ජනාධිපතිවරණය පැවැත්පැවෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කළා.

ජනාධිපතිවරණයෙන් පසුව පාර්ලිමේන්තු මැතිවරණයත් අනතුරුව පළාත් සභා මැතිවරණයත් පැවැත්වීම තම අපේක්ෂාව බව ජනපති අනාවණය කළා.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කිරීම හෝ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීම සම්බන්ධයෙන් ද අවධානය යොමු කරන බව ජනාධිපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළා.

COMMENTS