අවුකන බුද්ධ ප්‍රතිමාව ගැන පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්

අවුකන බුද්ධ ප්‍රතිමාව ගැන පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්

අනුරාධපුර ඓතිඑහාසික අවුකන බුද්ධ ප්‍රතිමා වහන්සේට සිවුරක් පැළැඳවීමේ සිදුවීම හේතුවෙන් අවුකන බුද්ධ ප්‍රතිමාවට හෝ ඒ අවට පුරාවිද්‍යා සාධකවලට කිසිදු භෞතික හානියක් සිදු වී නොමැති බව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා

පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් (වැඩබලන) K.A.D.Rනිශාන්ති ජයසිංහ මහත්මිය විසින් මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් මේ බව දැනුම් දී තිබෙනවා.

COMMENTS