වනිඳුට තෙවැනි තැන

වනිඳුට තෙවැනි තැන

ICC නවතම පන්දුවාර 20 පන්දු යවන්නන්ගේ ශ්‍රේණිගත කිරීම්වල පෙරමුණ ගන්නට ඉන්දියාවේ රවී බිෂ්නෝයිට හැකියාව ලැබී තිබෙනවා.

ඔස්ට්‍රේලියාව සමඟ පැවති පන්දුවාර 20 තරඟාවලියේ දී දැක්වූ දස්කම් හේතුවෙන්.

පන්දුවාර 20 පන්දු යවන්නන් අතර, දෙවැනි ස්ථානය ඇෆ්ගනිස්ථානයේ රෂීඩ් ඛාන්ට හිමිව තිබෙන අතර තුන්වැනි ස්ථානය හිමිව ඇත්තේ වනිඳු හසරංගටයි.

මහීෂ් තීක්ෂණ 5 වැනි ස්ථානයේ පසුවෙනවා.

COMMENTS