රත්තරන් මිල ඉහළට

රත්තරන් මිල ඉහළට

දේශීය රත්තරන් වෙළෙඳපොලේ රත්තරන් මිල අද (7) ඉහළ ගොස් තිබෙනවා

දේශීය රත්තරන් ව්‍යාපාරිකයන් ප්‍රකාශ කළේ කැරට් 22 රත්තරන් පවුමක මිල රුපියල් 173,000 ක් ද, කැරට් 24 රත්තරන් පවුමක මිල රුපියල් 189,000 ක් දක්වා ද, අද දිනයෙ ඉහළ ගිය බවයි.

රත්තරන් අවුන්සයක මිල රුපියල් 668,000 ක් දක්වා ඉහළ ගොස් ඇති බව වාර්තා වෙනවා.