තේ කර්මාන්තයේ දියුණුවට වැඩපිිළිවෙලක්

තේ කර්මාන්තයේ දියුණුවට වැඩපිිළිවෙලක්

මෙරට තේ කර්මාන්තයේ උන්නතිය සඳහා හේතුවන පර්යේෂණ පත්‍රිකා 34ක් අද (07) එළි දැක්වුණා.

2023 වසරේ තේ කර්මාන්තය ආශ්‍රිතව පවතින ගැටලු ඉලක්ක කරගනිමින් තේ පර්යේෂණ ආයතනයේ පූර්ණ අනුග්‍රහයෙන් මෙම පර්යේෂණ පත්‍රිකා එළි දක්වා ඇති බව වාර්තා වෙනවා.

තේ වඟාව සහ තේ කර්මාන්තය උසස් තත්වයට පත්කරදීමට අවශ්‍ය පියවර ගත යුතු බව අමාත්‍ය මහින්ද අමරවීර ප්‍රකාශ කර තිබෙනවා.