ජනවාරි පළමු දින සිට නව ආර්ථික වැඩ පිළිවෙලක්

ජනවාරි පළමු දින සිට නව ආර්ථික වැඩ පිළිවෙලක්

සියලු ක්ෂේත්‍ර නවීකරණය කරමින් රට දියුණුව කරා රැගෙන යන නව ආර්ථික වැඩ පිළිවෙල ලබන වසරේ ජනවාරි පළමු දින සිට ආරම්භ කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ ඊයේ (06) රජයේ තක්සේරු දෙපාර්තමේන්තුවේ සියවස් සැමරුම් උත්සවයට එක්වෙමින්.

ඊ තක්සේරු ක්‍රමවේදය හදුන්වා දීම මෙන්ම රුපියල් 25ක් සමරු මුද්දරයක් හා මුල් දින කවරයක් නිකුත් කිරීම ද මෙහිදී සිදු කෙරුණා.

COMMENTS