උසස් පෙළ විභාගය කිසිසේත් කල් දමන්නේ නැහැ – විභාග දෙපාර්තමේන්තුව

උසස් පෙළ විභාගය කිසිසේත් කල් දමන්නේ නැහැ – විභාග දෙපාර්තමේන්තුව

මෙවර උසස් පෙළ විභාගය කිසිදු හේතුවක් මත කල් දැමීමක් සිදු නොකරන බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා.

එම දෙපාර්තමේන්තුව වැඩි දුරටත් සඳහන් කළේ, විභාගයට අදාළ ප්‍රවේශපත්‍ර ලබන සතියේ නිකුත් කිරීමට කටයුතු කරන බවයි.