ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 600ක්

ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 600ක්

ශ්‍රී ලංකාවට ආසියානු සංවර්ධන බැංකුවෙන් ඩොලර් මිලියන 600ක් ලැබීමට නියමිත බව ජ්‍යේෂ්ඨ නිලධාරියෙකු උපුටා දක්වමින් රොයිටර්ස් පුවත් සේවය වාර්තා කළා.

එම මුදල ජාත්‍යන්තර මූලය අරමුදලේ දෙවන වාරිකය ලැබුණු පසුව කොටස් වශයෙන් ලැබීමට නියමිත බවයි එම වාර්තා වැඩිදුරටත් සඳහන් කරන්නේ.

https://tinyurl.com/f7f7vvxe

COMMENTS