උඩරට දුම්රිය ප්‍රමාද වෙයි

උඩරට දුම්රිය ප්‍රමාද වෙයි

උඩරට දුම්රිය මාර්ගයේ සේවාවන් අද (06) ප්‍රමාද විය හැකි බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ ඔහිය සහ ඉදල්ගස්හින්න අතර 148 වැනි සැතපුම් කණුව අසල දී දුම්රිය මාර්ගයට බැම්මක් කඩා වැටීම හේතුවෙන්.

අධික වර්ෂාවත් සමඟ දුම්රිය මාර්ගයට මෙසේ පස් කන්ද කඩා වැටි ඇති අතර එම පස් ඉවත් කිරීම සඳහා මේ වන විටත් සේවක පිරිසක් යොමු කර ඇති බව බව වාර්තා වෙනවා.

මහනුවර, නුවරඑළිය, කෑගල්ල, රත්නපුර, කලුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලට අදාළව නිකුත් කර ඇති නාය යෑමේ අවධානම යළි දීර්ඝ කර තිබෙනවා.

COMMENTS