සංචාරක දත්ත පද්ධතියක්

සංචාරක දත්ත පද්ධතියක්

සංචාරක දත්ත පද්ධතියක් හඳුන්වා දී ඇතැයි සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි.

එහි සභාපති ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා සදහන් කළේ සංචාරකයින් පිළිබද යාවත්කාලීන දත්ත ඒ හරහා ලබාගත හැකි බවයි.

තිරසර සංචාරක ඉලක්ක කරා ළඟා වීමේදී ඒ හරහා නව දත්ත ලබාගත හැකි බව ද, ඔහු සඳහන් කළේ ය.

COMMENTS