ලබන වසරේ පාසල් ආරම්භයට පෙර සියලු සිසුන්ට නිල ඇදුම් සහ පෙළ පොත්

ලබන වසරේ පාසල් ආරම්භයට පෙර සියලු සිසුන්ට නිල ඇදුම් සහ පෙළ පොත්

ලබන වසරේ පාසල් ආරම්භයට පෙර සියලුම සිසුන්ට නිල ඇදුම් සහ පෙළ පොත් බෙදා දීම අවසන් කරන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත් පවසනවා.

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ මල්වතු මහානායක හිමියන් බැහැ දැකීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමන්.

COMMENTS