නාය යෑම් ගැන රතු නිවේදනයක්

මහනුවර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයක් සඳහා නාය යා හැකි බවට රතු නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
ජාතික ගොඩනැගිලි ඉදිකිරීම් පර්යේෂණ සංවිධානය පැවසුවේ හෙට දහවල් 1 දක්වා පස්බාගේ කෝරළේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය සඳහා ඒ අනුව රතු නිවේදනයක් නිකුත් කළ බවයි.
නාය යෑම් නිවේදනය පහත දැක්වේ.
