ග්‍රාම නිලධාරීන් 2600 ක් අලුතින් බඳවා ගැනීමේ තීරණයක්

ග්‍රාම නිලධාරීන් 2600 ක් අලුතින් බඳවා ගැනීමේ තීරණයක්

ග්‍රාම නිලධාරීන් 2600 ක් අලුතින් බඳවා ගන්නා බව පළාත් සභා සහ පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා පවසයි.

ඊයේ ඊට අදාළ විභාගය පැවැත්විණ.

ඒ අනුව පෙබරවාරී 4 වැනිදාට පෙර අදාළ බඳවා ගැනීම් සිදුකරන බව, ජානක වක්කුඹුර මහතා ප්‍රකාශ කළේ ය.