විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද ගැන විශේෂ නිවේදනයක්

විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද ගැන විශේෂ නිවේදනයක්

පසුගිය දෙසැම්බර් මස 01වනදා සිට ක්‍රියාත්මක කෙරෙන විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද පිළිබඳව මුදල් අමාත්‍යාංශය විසින් පැහැදිළි කිරීමක් සිදුකරමින් විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ.

ඒ අනුව මුදල් අමාත්‍යාංශය පෙන්වාදෙන්නේ එම ගැසට් නිවේදනය හරහා මෙතෙක් ක්‍රියාත්මක වූ විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද පැවති අනුප්‍රමාණයන්ගෙන්ම නැවත දීර්ඝ කිරීමක් පමණක් 2023 නොවැම්බර් මස 30 දිනැති අංක 2360/52 දරන ගැසට් නිවේදනය මගින් ප්‍රකාශයට පත්කර ඇති බවය.

ඊට අදාළ නිවේදනය පහතින්,

COMMENTS