චුලක්ෂි බුකිය කළඹයි

චුලක්ෂි බුකිය කළඹයි

චුලක්ෂි රණතුංග කියන නම වගේම ඒ රූපය දැන් බොහෝ දෙනෙකුට සමීපයි. නිරූපනයෙන් හා සිනමා තිරයෙන් ජනතාවට සමීප වූ චුලක්ෂි ගැන බොහෝ දෙනෙක් කතාබහ කරනවා. විවිධ විලාසිතා නිසාත් ඇය කතාබහට ලක්වෙනවා.

චුලක්ෂි රණතුංග ගැන බොහෝ දෙනෙක් කතා කරන්න පටන් ගත්තේ ඇය රංගනයෙන් දායක වුණු ‘ගිනි මල් පොකුරු’ චිත්‍රපටය නිසයි.

නිරූපණ ශිල්පිනියක්‍ වගේම රංගන ශිල්පිනියක් ද වන ඇය මේ වෙද්දී සමාජ මාධ්‍ය තුළත් අතිශය ජනප්‍රිය චරිතයක්.

කාලයෙන් කාලයට විවිධ විලාසිතා මවන චූලක්ශි අද වෙනස් විදිහෙ ඡායාරූප පෙළක් සිය ෆේස් බූක් ගිණුමට එක් කර තිබුණා.

එම ඡායාරූප පෙළ පහතින්,